සැකිල්ල:Non-free use rationale poster

විකිපීඩියා වෙතින්
නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය – අවවාදයයි: {{{Article}}} පවතින බවක් නොපෙනෙයි!
ලොකුකරු භාවිතය (ඉංග්‍රීසි) ගැන විමිසිලිමත් වන්න. [[සබැඳි වරහන්]] හෝ අනෙකුත් ආකෘතිකරන නොමැතිව එක් ලිපියක නියමාකාර ශීර්ෂකය පමණක් ඇතුලත් කරන්න. නම් කර ඇති ලිපිය මකා දැමුමට ලක්වී තිබීමද සිදු විය හැක්කකි.
විස්තරය

චිත්‍රපට පෝස්ටරය {{{Article}}}.
මෙම පෝස්ටර නිර්මාණ හිමිකම චිත්‍රපට බෙදා හරින්නා, චිත්‍රපට ප්‍රකාශකයා ප්‍රකාශක හෝ වෙත ඇතැයි විශ්වාස කෙරෙයි..

ප්‍රභවය

The poster art can or could be obtained from the distributor.

ලිපිය

[[{{{Article}}}]]

භාවිත වන කොටස

සම්පූර්ණ පෝස්ටරය: රූපය පෝස්ටර නිර්මාණයක් බැවින්, එය නිෂ්පාදිත ඇසුරුමක් හෝ සේවා අලෙවිකරණ ක්‍රමවේදයක් වන අතර, අර්ථය සහ සන්නාමකරණය සුදුසු පරිදී සමර්පණය කිරීමට සහ රූපය කෙලෙසීම හෝ වැරදි වටහා ගැනුම වැළකීමට මෙන්ම නිෂ්පාදිතය හෝ සේවාව හඳුනාගැනීමට සම්පූර්ණ රූපය අවශ්‍ය වෙයි.

මන්ද විසර්ජනය?

විස්තර කිරීමට සහ හඳුනාගැනුමට තරම් ප්‍රමාණවත් විසර්ජනයක් මෙම පිටපත සතුවන නමුදු මුල් පෝස්ටරයට වඩා අඩු විසර්ජනයක් සහිත වෙයි. මෙයින් ලබා ගන්නා පිටපත් පහළ තත්ත්වය සහිත වන අතර, කූටානුකරණ නිමැවුම් සඳහා, චෞර අනුවාද සඳහා හෝ මුල් මුද්‍රණ නිමැවුම හා සමග තරගකාරී ලෙසින් වාණිජ කටයුතු සහා එය නුසුදුසු වෙයි.

භාවිතයේ අරමුණ

Choose from Infobox / Header / Section / Other

ප්‍රතිස්ථාප්‍ය?

චිත්‍රපට පෝසටර කලාකෘතියක් ලෙසින් මෙම රූපය නිදහස් අන්තර්ගතය වෙතින් ප්‍රතිස්ථාපනය කල නොහැක; මෙම කලාකෘතියම දක්වන වෙනත් ඕනෑම රූපයක් හෝ හිමිකම් වෙතින් ආවරණය වනු ඇති අතර, මුල් කෘතියට වෙනස් ඕනෑම අනුවාදයක් විසින් හඳුනාගැනුම හෝ පරිකථනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොසපයනු ඇත.

වෙනත් තොරතුරු

ඉහත විස්තර කර පරිදී, ලිපිය තුල මෙම පෝස්ටර කලා කෘතිය භාවිතා කිරීම වෙතින් විකිපීඩියා නො-නිදහස් අන්තර්ගතය සහ එක්සත් ජනපද හිමිකම් නීතිය යටතේ සාධාරණ භාවිතය කඩ නොකරයි.

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD:Non-free_use_rationale_poster
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Non-free_use_rationale_poster&oldid=382107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි