සැකිල්ල:Did you know nominations/windows මීඩියා සෙන්ටර්
Appearance
අප පරිගණක වල තිබෙන පින්තූර,වීඩියො පට,හා ගීත මනරම් පසුතලයක ධාවනය කිරීමට(play)කදිම ස්ථානයකි. තවද, රෑපවාහිනී නැරඹීම වැනි අමතර වැඩද මෙයින් අපට ඉතා පහසුවෙන් කරගත හැකිය. මෙම සංස්කරනය ඉදිරිපත් කර තිබෙන්නෙ windows 7 මෙහෙයුම් පද්දතිය සමගයි.www.microsoft.com