සැකිල්ල:Did you know nominations/samsung galaxy s5 zoom නව තොරතුරු

විකිපීඩියා වෙතින්

samsung සමාගම ඉදිරියටත් තම zoom වෙලද නාමයෙන් කැමරා නිශ්පාදනය ලෙස samsung galaxy s5 zoom උපාoගය දැක්වෙ . sm-c115 යන ආක්‍රුති අoකයෙන් හැදින්වෙන මෙම උපාoගයෙහි විශෙශාoග කිහිපයක් දැනට නිකුත්ව තිබෙන අතර, උපාoගය සම්බන්ඩ වැඩිදුර පරික්ශන මෙම වසර මුල සිට සිදුවෙමින් පවතින බව සැලවෙ, එ අනුව ප්‍රදාන මෙහෙයුම් පද්ධතිය ලෙස android 4.4.2 නවතම සoස්කරනයන්, අගල් 4.8 ක තිරයත් සමග ඇගිලි පහකින් එකවර ක්‍රියාකරවිමට හැකියාව ඇති tuchscreen තිර පහසුකමද අන්තර්ගත ය. මෙහි ප්‍රදාන පාලක පද්ධතිය [cpu] hexa core cpu වර්ගයෙ 1300 mhz වෙගවත් පද්ධතියක් විම නිසා කාර්යක්ශමතාව ඉහලය. එසෙම megapixel 19 ක කැමරාවක් සමග බල ගැන්වෙන මෙය සිම්පතක් ඇතුලු කිරිමෙ හැකියාව සහිත samsung galaxy s4 zoom ට වඩා ආකර්ශනිය ස්වබාවයකින් වෙලදපොලට පැමිනෙනු ඇත.