සැකිල්ල:Db-a10-notice

විකිපීඩියා වෙතින්

ඔබ විසින් දායකත්වය සැපයුනු, [[:{{{1}}}]] ලිපිය

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ආයුබෝවන්. ඔබ විසින් [[:{{{1}}}]] නමැති නව පිටුවක් මෑතකදී නිමවා ඇති බවක් මම දුටුවෙමි. පළමුව, ඔබගේ දායකත්වයට තුති පුදමි; ඔබ වැනි ස්වෙච්ඡා දායකයන්ගේ දිරිය මත විකිපීඩියාව රඳා පවතියි. අවාසනාවකටදෝ, ඔබ විසින් නිමැවුනු පිටුව ආවරණය කරන මාතෘකාව සඳහා දැනටමත් පිටුවක් පවතියි - [[:{{{article}}}]]. මෙම ද්විගුණනය හේතුවෙන්, ඔබගේ ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A10 ඡෙදය යටතේ, මකාදැමීමට නම් කොට ඇත. මෙය ඔබ වෙත පෞද්ගලිකව සිදුකෙරෙන පරිකථනයක් නොවන බවට සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමින් විකිපීඩියාව වැඩිදියුණු කිරීමට ඔබ තවදුරටත් උපකාර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තැනූ අළුත් මාතෘකාව ඔබ විසින් රුචිකත්වය දක්වන මාතෘකා අතුරින් එකක් නම්, එය වෙනුවට [[:{{{article}}}]] යන මාතෘකාව දියුණු කිරීම සමහරවිට ඔබට ප්‍රියවනු ඇත. එසේම මෙය හා සම්බන්ධ අළුත් තොරතුරු [[Talk:{{{article}}}|එම ලිපියේ සාකච්ඡා පිටුවෙහි]] සංවාද කිරීමද ඔබට රුචිවිය හැක.

ඔබ විසින් නිමවූ මෙම ලිපිය වෙනම ලිපියක් ලෙස පැවතිය යුතුයි යන්න ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ඔබ අළුතින් තනනු ලබන ලිපියක් පලකර සුළු මොහොතකින්ම මකාදැමුම සඳහා යෝජනා නොවීම පිණිස, එම ලිපි පලකිරීමට ප්‍රථම කිසිවෙකු විසින් සමාලෝචනය කරනු ලැබ තිබීමට ඔබ කැමතිනම්, ඒ සඳහා ලිපි නිර්මාණය කිරීමේ ක්‍රියාපටිපාටිය යන රචනය අධ්‍යයනය කරන ලෙස සහ අදාල මාතෘකාව සම්බන්ධව මේවන විටත් විකිපීඩියාව තුල පවතින්නේ මොනවාද යන්න සොයාගැනීමට අපගේ විකිපීඩියා පිටුවල ඉහල දකුණු කෙළවර දැකගත හැකි ගවේෂණය කරන්න යන කවුළුව භාවිත කරන ලෙස මා ඔබට යෝජනා කරමි. එසේම, මෙම කරුණු සම්බන්ධයෙන් කරුණාකර අධෙෙර්යට පත් නොවන ලෙසද ඉල්ලා සිටිමි.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-a10-notice&oldid=386842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි