සැකිල්ල:Accounting

විකිපීඩියා වෙතින්
NC state treasurer's office
NC State Treasurer's office, 1890

අරමුදල් ගිණුම් තැබීම යනු ලාභ උපයීමට වඩා ගිණුම් කිරීමේ වගකීම තහවුරු කිරිමේ අරමුණින් පොදු අරමුණැති(ලාභ අරමුණු නොවන ) ව්‍යාපාර හා රජය විසින් යොදා ගනු ලබන ගිණුම්කරණ පද්ධති වේ. අරමුදල් ගිණුම්කරණය යන වචනය ආයොජන ගිණුම්කරණය, ආයොජන කළඹ ගිණුම්කරණය, සුරකුම්පත් ගිණුම්කරණයේදි යොදාගන්නා අතර මෙම සියලු අරුත් දෙන පද විස්තර වන්නේ ගිණුම්කරණ ක්‍රියවලියේ එන ආයොජන කළඹ තුලදි සුරැකුම්පත්,පරිභොගික භාණ්ඩ හා නියම තත්වය පෙන්නුම් කරන ආයොජන අරමුදලේ අනෝන්‍ය අරමුදල වැනි අවස්ථා තුලය. කෙසේදයත් ආයොජන ගිණුම්කරණය යනු විවිධාකාර පද්ධතියකි, මෙය රජය හා ලභ අරමුණු නොවන ව්‍යාපාර සඳහා අදාළ නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Accounting&oldid=255597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි