සැකිල්ල:2022 වි20 ක්‍රිකට් ලෝක කුසලානය අවසාන තරගය

විකිපීඩියා වෙතින්
2022 නොවැම්බර් 13
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
පකිස්තානය 
137/8 (ඕවර 20)
 එංගලන්තය
138/5 (ඕවර 19)
එංගලන්තයට කඩුළු 5ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
ප්‍රේක්ෂකයන්: 80,462
තරගයේ වීරයා: එංගලන්තය සෑම් කරන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • එංගලන්තය 2 වරටත් වි20 ලෝක කුසලානය දිනා ගන්නා ලදී.