සැකිල්ල:රටේ දත්ත මහා බ්‍රිතාන්‍යය/ලේඛය

විකිපීඩියා වෙතින්

එක්සත් රාජධානිය බොහෝ විට මහා බ්‍රිතාන්‍යය ලෙසින් හැඳින්වෙන ක්‍රීඩාව-බැඳි අවස්ථාවන්හිදී මෙම සැකිල්ල භාවිතා වෙතැයි බලාපොරොත්තු වෙයි. ක්‍රීඩාව හා නොබැ‍ඳෙන ආශ්‍රිතයන්හිදී කරුණාකර සැකිල්ල:රටේ දත්ත එක්සත් රාජධානිය භාවිතා කරන්න.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ISO) යන දෙකම විසින් මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය සඳහා GBR යන අකුරු-තුනෙහි රටේ කේතය භාවිතා කරයි. කෙසේවෙතත්, UK යන අකුරු-දෙනෙහි රටේ කේතය බොහෝ විට භාවිතා වන්නේ එක්සත් රාජධානිය සඳහා කෙටි නමක් වශයෙනි. එබැවින්, සැකිල්ල:රටේ දත්ත GBR යන්න මෙම සැකිල්ලට (ක්‍රීඩාව-බැඳි භාවිතා සඳහා) අන්වර්ථ යළියොමුවක් වන අතර, සැකිල්ල:රටේ දත්ත UK යන්න "එක්සත් රාජධානිය" සැකිල්ලට අන්වර්ථ යළියොමුව වෙයි.