සැකිල්ල:පැරණිමාදිලිදිනය/ලේඛය

විකිපීඩියා වෙතින්

භාවිතය[සංස්කරණය]

මෙම සැකිල්ල භාවිතා කරන්නේ, පැරණි මාදිලිය භාවිතයෙන් හා නව මාදිලිය භාවිතයෙන් දිනයක් ප්‍රකාශ කිරීමේදී මාදිලි දෙක අතර වසර නොවෙනස් වෙයි නම්, යම් දිනයක් පැරණි මාදිලියෙන් හා නව මාදිලියෙන් යන ක්‍රම දෙකින්ම ප්‍රදර්ශනය කිරීමට වන අතර පැරණි මාදිලි සහ නව මාදිලි දින යන ලිපියට සියුම් ලෙසින් බැඳියක්ද එක් කරයි.

{{පැරණිමාදිලිදිනය|නමා දිනය සහ මාසය|වසර|පැමා දිනය සහ මාසය}}

පරාමිතික අනුපිළිවෙල අනුව මතක තබා ගැනුම ඔබට පහසු නම්, විකල්ප වශයෙන් පහත පරිදී භාවිතා කල හැකිය:

{{පැරණිමාදිලිදිනය|නමා දිනය සහ මාසය|නමා වසර|පැමා දිනය සහ මාසය|පැමා වසර}}

මෙම ලෙසින් භාවිතා කිරීමේදී සැකිල්ල ප්‍රවාචනය කෙරුමෙහිදී සතරවන පරාමිතිකය නොසලකා හැරෙන බව සටහන් කරගන්න.

නිදසුන්[සංස්කරණය]

  • භාවිතය: {{පැරණිමාදිලිදිනය|2 පෙබරවාරි|1905|20 ජනවාරි}}
    • ප්‍රතිඵලය: 2 පෙබරවාරි [පැ.මා. 20 ජනවාරි] 1905
  • භාවිතය: {{පැරණිමාදිලිදිනය|පෙබරවාරි 2|1905|ජනවාරි 20}}
    • ප්‍රතිඵලය: පෙබරවාරි 2 [පැ.මා. ජනවාරි 20] 1905

මෙයද බලන්න[සංස්කරණය]

  • {{පැරණිමාදිලිදිනයදිනයවසර}} – පැරණි මාදිලිය භාවිතයෙන් හා නව මාදිලිය භාවිතයෙන් දිනයක් ප්‍රකාශ කිරීමේදී ඒ අතර වසර වෙනස් වෙයි නම්
    • නිදසුන: 17 ජනවාරි 1706 [පැ.මා. 6 ජනවාරි 1705]