සැකිල්ල:පැරණිමාදිලිදිනයදිනයවසර/ලේඛය

විකිපීඩියා වෙතින්

භාවිතය[සංස්කරණය]

මෙම සැකිල්ල භාවිතා කරන්නේ, පැරණි මාදිලිය භාවිතයෙන් හා නව මාදිලිය භාවිතයෙන් දිනයක් ප්‍රකාශ කිරීමේදී ඒ අතර වසර වෙනස් වෙයි නම්, යම් දිනයක් පැරණි මාදිලියෙන් හා නව මාදිලියෙන් යන ක්‍රම දෙකින්ම ප්‍රදර්ශනය කිරීමට වන අතර පැරණි මාදිලි සහ නව මාදිලි දින යන ලිපියට සියුම් ලෙසින් බැඳියක්ද එක් කරයි.

{{පැරණිමාදිලිදිනයදිනයවසර|නමා දිනය හා මාසය|නමා වසර|පැමා දිනය, මාසය සහ වසර}}

නිදසුන්[සංස්කරණය]

  • භාවිතය: {{පැරණිමාදිලිදිනයදිනයවසර|17 ජනවාරි|1706|6 ජනවාරි 1705}}
    • ප්‍රතිඵලය: 17 ජනවාරි 1706 [පැ.මා. 6 ජනවාරි 1705]
  • භාවිතය: {{පැරණිමාදිලිදිනයදිනයවසර|ජනවාරි 17,|1706|ජනවාරි 6, 1705}}
    • ප්‍රතිඵලය: ජනවාරි 17, 1706 [පැ.මා. ජනවාරි 6, 1705]

මෙයද බලන්න[සංස්කරණය]

  • {{පැරණිමාදිලිදිනය}} – පැරණි මාදිලිය හා නව මාදිලිය තුලින් දිනයක් දැක්වීමේදී වසර නොවෙනස්ව දැක්වෙන අවස්ථා සඳහා
    • නිදසුන: 2 පෙබරවාරි [පැ.මා. 20 ජනවාරි] 1905