සැකිල්ල:පළමු ලිපිය

විකිපීඩියා වෙතින්

සාදරයෙන් පිළිගනිමු!

ආයුබෝවන් කියමින්, පළමු ලිපිය, විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයන් සඳහා ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ විකීපීඩියාවට ඇලුම් කරතැයි හා එයට දායකත්වය සපයමින් එය බොහෝ කල් ඇසුරු කරතැයි පතමි. අවාසනාවකටදෝ, ඔබ විසින් තැනුනු පිටු එකක් හෝ කිහිපයක් හෝ විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමහරකට නොගැලපිය හැකි අතර, විකිපීඩියාව තුල එම පිටු රඳවා ගැනීම අපහසු විය හැක.

ඔබ විසින් කියවීමට කැමැති ඇති හා ලිපි තැනීම සම්බන්ධයෙන් ලියැවී ඇති ඔබගේ පළමු ලිපිය නමැති පිටුවක් ඇත. ඔබ තවදුරටත් අපැහැදිලි තත්ත්වයක සිටි නම් හා උදවු පතා සිටි නම්, කරුණාකර තේ කඩයට ගොඩවුනොත්, ඔබ සතු ගැටළුවලට පළපුරුදු සහිත විකිපීඩියානුවෝ එහිදී පිළිතුරු සපයනු ඇත! නැතහොත්, මෙම පිටුවෙහි ඔබ විසින් {{මට උදවු වන්න}} යන්න ටයිප් කර, ඉන් ඉක්බිතිව ඔබගේ ප්‍රශ්නය සඳහන් කලොත්, කවුරුන් හෝ මද වේලාවකින් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇත. නවකයන් සඳහා ප්‍රයෝජනවත් සමහරක් හොඳ සබැඳි කිහිපයක් පහත සඳහන් කෙරෙයි:

විකිපීඩියාවේ සංස්කරණය කිරීම ප්‍රීතියෙන් භුක්ති විඳිමින් එහි විකිපීඩියානුවෙක් ලෙසින් රැඳී සිටිනු ඇතැයි විශ්වාස කරමි! සිව් නාසික්‍ය ලකුණු (~~~~) භාවිතා කරමින් සාකච්ඡා පිටු තුල ඔබගේ නම අත්සන් කිරීමට කාරුණික වන්න; මෙසේ කිරීමෙන් ඔබගේ නම සහ දිනය ස්වයංක්‍රීය ලෙසින් සටහන් වනු ඇත. ඔබට කිසියම් ප්‍රශ්න තිබේ නම්, විකිපීඩියා:ප්‍රශ්න වෙත පිවිස හෝ මගේ සාකච්ඡා පිටුවෙහි හෝ ඒවා විමසන්න. නැවතත්, ඔබ සාදරයෙන් පිළිගනිමු! ~~~~

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:පළමු_ලිපිය&oldid=285948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි