සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-25

විකිපීඩියා වෙතින්
යුධ ටැංකිය ක්‍රමාණුරූපය
Tank schematic

යුධ ටැංකියක්‍රමාණුරූපය කි . සටන් බිමෙහිදී යුධ ටැංකියක හැකියාව තීරණය කරන සාම්ප්‍රදායික කරුණු වන්නේ එහි වෙඩි බලය, ආරක්‍ෂිත බව, හා චලන හැකියාව වේ. යුධ ටැංකියක නිර්මාණය මෙම අවශ්‍යතාවන් තුනෙහි මධ්‍ය සමථය අනුව වේ; වෙඩි බලය, ආරක්‍ෂිත බව සහ චලන හැකියාව යන කරුණු තුනෙහි උපරිම මට්ටම එක් වරම පවත්වා ගෙන යා හැකි නොවේ.

රූප ස්තූතිය: Doug Hatfield
අධිලේඛනතවත් තෝරාගත් සේයාරු...