සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-22

විකිපීඩියා වෙතින්

මාලේ නගරය

මාලේ, මාල දිවයින් හි අග නගරය

මාලදිවයින් සමූහාණ්ඩුවෙහි අගනුවර වන මාලේ හි ගුවන් ඡායාරූපයකි. මාලේ පිහිටා ඇත්තේ කාෆු අතොළුවේ මාලේ දිවයිනෙහි වුවද, පරිපාලනමය වශයෙන් එය කාෆු හි කොටසක් ලෙස පිළිනොගැනෙයි. මෙම දිවයින අධික ලෙසින් නාගරීකරණයට ලක්වී ඇති අතර, නගරය, එහි මුළු භූමි ප්‍රමාණයම භාවිතයට ගනිමින්, ලොව අධික ලෙස ජනාකීර්ණ නගර අතුරින් එකක් බවට පත්වී ඇත. 2004 දෙසැම්බරයෙහිදී ඇතිවූ ඉන්දියානු සාගර භූමිකම්පාව හේතුවෙන් ජනිතවූ සුනාමිය නිසා නගරයෙන් තුනෙන් දෙකක් ජලයෙන් යටවිය.

Photo credit: Shahee Ilyas
Archive - More featured pictures...