සැකිල්ල:තොරතුරුකොටුව එක්සත් ජාතීන්/ලේඛය

විකිපීඩියා වෙතින්

භාවිතය[සංස්කරණය]

පහත දැක්වෙන තොරතුරුකොටු සැකිල්ල ඔබගේ ලිපියෙහි පිටපත් කර ඇලවීම සිදුකළ හැක.

සැ:යු: "name" (නම) සහ "type" (සංවිධාන වර්ගය) අනිවාර්ය වේ. අනෙකුත් තොරතුරු අනිවාර්ය නොවේ.

{{තොරතුරුකොටුව එක්සත් ජාතීන්
| name = 
| image = 
| image size = 
| caption = 
| type = 
| acronyms =
| head =
| status = 
| established = 
| headquarters = 
| website = 
| parent = 
| subsidiaries = 
| footnotes = 
}}
  • name – සංවිධානයේ නම
  • image – සංවිධානයේ ජායාරුව/ ධජය/ ලාංඡනය. විකිමීඩියා තුල අඩංගු ගොනු නාමය පමණක් සඳහන් කරන්න.ගොනු විශාලත්ව, හැඳින්වීම්, වරහන් තුල "[[ ]]" සටහන් කිරීම් සිදුකිරීමෙන් වළකින්න. උදාහරණ. "example.jpg" ලෙස ගොනු නාමය පමණක් සඳහන් කරන්න
  • caption – පිංතූරය සඳහා හැඳින්වීම.
  • type සංවිධාන වර්ගය, උදාහරණ. Principal Organ, Committee, Programme, Fund, Institute, Commission, Office, වෙනත්.
  • acronyms භාවිතයේ පවතින කෙටිනාමයන්, උදාහරණ. UNESCO, WIPO, වෙනත්.
  • head සංවිධානයේ ප්‍රධානියා/මුලසුන
  • status සංවිධානයේ වත්මන් ක්‍රියාකාරී ස්වභාවය, උදාහරණ. ක්‍රියාකාරී, අක්‍රීය, යෝජිත, විසුරුවා හරිනලස, වෙනත්.
  • established ක්‍රියාකාරීත්වය ආරම්භක වසර.
  • headquarters මූලස්ථානය පිහිටි නගරය.
  • website සංවිධානයේ නිල වෙබි අඩවිය. නිල නොලත් වෙබ් අඩවි සබැඳිමෙන් වැළකීමට කාරුණික වන්න.
  • parent මව් සංවිධානය. විකී සබැඳියක් වුව යොදාගත හැක.
  • subsidiaries සහධාරී සංවිධානය(න්). විකී සබැඳියක් වුව යොදාගත හැක.
  • footnotes – වෙනත් සටහන්.