සැකිල්ල:ජනවාරි දිනදසුන

විකිපීඩියා වෙතින්

ජනවාරි දින දසුන දෙයාකාරයකට ලබා ගත හැක.

සිංහල භාෂාව කථාකරන ජනතාව අති බහුතරය වෙසෙන රට වන ශ්‍රී ලාකවේ සතියේ ආරම්භය සඳුදා වෙයි. එරට නිල දිනදසුන, වඩාත්ම පිලිගන්නා ලිත වන ඈපා ලිත ඇතුළු සියළු දිනදසුන් සතියේ පලමු දින ලෙස සඳුදා දිනය යොදාගනී.


ISO සම්මතය අනුවද සතිය සඳුදා දවසෙන් ඇරඹේ. එය ISO 8601 ලෙස සම්මතකර ඇත.