සැකිල්ල:උපන් දින සහ වයස/doc

විකිපීඩියා වෙතින්


මෙය සැකිල්ල:උපන් දින සහ වයස සඳහා සැකිලි ලේඛ පිටුව වේ.
මෙම පිටුව සෘජුව දැක්ම අභිලාෂය නොවේ. Links using variables may appear broken; do not replace these with hardcoded page names or URLs.

භාවිතය[සංස්කරණය]

({{උපන් දින }} සහ {{උපන් දින සහ වයස}}) යන මෙම සැකිලි යම් තැනැත්තෙකුගේ උපන් දින හා අවශ්‍ය පරිදි අදතර වශයෙන් ඔහුගේ/ඇයගේ වයසද ලබා දෙයි. දෙවැන්න සඳහා මෙම කෙටි යෙදුමද ඇත: {{උදිව}}.

ලිපි වලට කෙලින්ම දින ඇතුලත් කරනවා වෙනුවට මෙම සැකිලි භාවිතා කිරීමෙන් දිනය සම්බන්ධයෙන් සැඟවුනු පාරදත්ත ඇතුළු කිරීමට අවකාශ ලැබේ. වෙබ් බ්‍රවුසර හා අනෙකුත් මෘදුකාංග මෙවලම් විසින් මෙම පාරදත්ත භාවිතා කිරීමෙන් යම් විස්තර උකහා ගෙන ඒවා වෙනත් වෙබ් අබවි භාවිතයෙන් හෝ සිතියම්කරණ මෙවලම් භාවිතයෙන් ප්‍රදර්ශනය කිරීම හෝ සූචිකරණය කිරීම හෝ ගවේෂණය කිරීම සිදු කල හැකි වේ.

වාග් රීතිය:

{{උපන් දින |උපත සිදුවූ වසර|උපත සිදුවූ මස|උපත සිදුවූ දින}}

හෝ

{{උපන් දින සහ වයස|උපත සිදුවූ වසර|උපත සිදුවූ මස|උපත සිදුවූ දින}}
{{උදිව|උපත සිදුවූ වසර|උපත සිදුවූ මස|උපත සිදුවූ දින}}

නිදසුන්:

{{උපන් දින |1993|2|4}} ලබා දෙනුයේ "පෙබරවාරි 4, 1993(1993-02-04)"
{{උපන් දින |1993|2|04}} ලබා දෙනුයේ "පෙබරවාරි 4, 1993(1993-02-04)"
{{උපන් දින |1993|2|24}} ලබා දෙනුයේ "පෙබරවාරි 24, 1993(1993-02-24)"
{{උපන් දින සහ වයස|1993|2|4}} ලබා දෙනුයේ පෙබරවාරි 4, 1993 (1993-02-04) (වයස 31)
{{උපන් දින සහ වයස|1993|2|04}} ලබා දෙනුයේ පෙබරවාරි 4, 1993 (1993-02-04) (වයස 31)
{{උපන් දින සහ වයස|1993|2|24}} ලබා දෙනුයේ පෙබරවාරි 24, 1993 (1993-02-24) (වයස 31)

අමතර පරාමිතියක් වශයෙන්, df, සඳහා (නිදසුනක් ලෙස "y" හෝ "yes" ) ඇතුලත් කිරීමෙන් මාසයට පෙර දිනය ඇතුලත් කල හැක. මාසයට පෙර දිනය භාවිතා වන ලෝකයේ ප්‍රදේශ වල අයවළුන් පිළිබඳ ලිපි සඳහා මෙය ප්‍රාථමික ලෙස භාවිතා කෙරේ. දැනට පෙරනිමි භාවිතය වනුයේ මෙම පරාමිතිය භාවිතා නොකල කල්හි මාසය පෙරා දැක්වීමය.

නිදසුන්:

{{උපන් දින |1993|2|24|df=yes}} ලබා දෙනුයේ "24 පෙබරවාරි 1993(1993-02-24)"
{{උපන් දින සහ වයස|1993|2|24|df=yes}} ලබා දෙනුයේ "24 පෙබරවාරි 1993 (1993-02-24) (වයස 31)"

hCard microformat සඳහා අවශ්‍ය පරිදි ISO 8601 හැඩතලයට අනුව, CSS මගින් සඟවා,දිනය ලබා දීමද මෙම සැකිල්ල මගින් සිදුකෙරේ. නිදසුනක් ලෙස:

(<span class="bday">1993-02-24</span>)

විස්තර සඳහා the microformats project බලන්න.

යම් අයෙකුගේ උපත සිදුවූ හා/හෝ මරණය සිදූවූ වසර පමණක් දන්නා අවස්ථාවකදී හෝ, කිසියම් රහස්‍ය භාවය පිළිබඳ රීතියක් නිසා එම අයවළුන්ගේ පූර්ණ උපන් දිනය එළිදැක්වීමට අකමැත්ත නිසා හෝ, විකල්පයක් වශයෙන් {{උපත සිදුවූ වසර හා වයස}} හා {{මරණය සිදුවූ වසර හා වයස}} යන සැකිලි භාවිත කරන්න.

සටහන: The template will appear broken when the parameters are left blank (as seen above).

සටහන: දත්ත උකහා ගැන්ම හා ගැටුම් ඇති කර ගැනීමට ඇති ඉඩකඩ නිසා Persondata සැකිල්ල ඇතුලත මෙම සැකිල්ල භාවිත නොකරන්න.

මෙයද බලන්න[සංස්කරණය]