සැක්බෲඩ් වෛරසය
Appearance
සැක්බෲඩ් වෛරසය (ඉංග්‍රීසි: Sacbrood virus - SBV), මී මැසි ජනපදවලට හානි සිදුකරන වෛරසයකි.[1]
රෝග ලක්ෂණ
[සංස්කරණය]- මී මැස්සන් ජනපද හැරයාම.
- කීටයන් හා පිලවුන් මී මැසි පෙට්ටියෙන් පිටතට ඇද දැමීම.
- රැජින අත්හැර ජනපදය යාම.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ශ්‍රී ලංකාවේ "කසාය බොන" මී මැස්සෝ". සම්ප්‍රවේශය 2019-10-02.