සාරා රදර්ෆර්ඩ්
Appearance
සාරා රදර්ෆර්ඩ් | |
---|---|
උපත | 5 ජූලි 2002[1] බ්‍රසල්ස්, බෙල්ජියම |
ජාතිකත්වය | බෙල්ජියානු, බ්‍රිතාන්‍ය |
අධ්‍යාපනය | ශාන්ත ස්විතන්ස් පාසැල, වින්චෙස්ටර් |
ප්‍රසිද්ධව ඇත්තේ | ලොව වටා තනිවම පියාසර කල ලාබාලම කාන්තා ගුවන් නියමුවරිය |
වෙබ් අඩවිය | flyzolo.com/ |
සාරා රදර්ෆර්ඩ් (උපත 5 ජූලි 2002) යනු බෙල්ජියානු-බ්‍රිතාන්‍ය ගුවන්නැවියෙකි. කොර්ට්රයික්, බෙල්ජියම වෙතින්, 2021 අගෝස්තු 18 දිනදී ඇරඹී , 2022 ජනවාරි 20 දිනදී අවසන් වූ මාස 5 ක ගමනකින් පසුව ඇය වයස 19 දී ලොව වටා තනිවම පියාසර කල ලාබාලම කාන්තා ගුවන් නියමුවරිය විය.[2]
- ^ "යංගස්ට් පර්සන් ටු සර්කම්නැවිගේට් ද වර්ල්ඩ් බයි එයාක්‍රාෆ්ට් සෝලෝ (ෆීමේල්)". ගිනිස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. 22 ජනවාරි 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 ජනවාරි 2022.
- ^ "ටීන්ඒජ් පයිලට් සාරා රදර්ෆර්ඩ් කම්ප්ලීට්ස් සෝලෝ රවුන්ඩ්-වර්ල්ඩ් රෙකෝඩ්". බීබීසී නිවුස්. 20 ජනවාරි 2022. https://www.bbc.co.uk/news/uk-england-hampshire-59899980.