සාරා ටින්ඩාල් ආර්යාව

විකිපීඩියා වෙතින්
සාරා ටින්ඩාල් ආර්යාව

Lady pictured from waist up in formal riding habit of jacket with gold buttons and red flashes and top hat
සාරා ටින්ඩෝල් ආර්යාව
උපත
සාරා ඈන් එලිසබෙත් ෆිලිප්ස්

15 මැයි 1981 (1981-05-15) (වයස 42)
ශාන්ත මේරිගේ රෝහල, ලන්ඩන්, එංගලන්තය
උගත් ශාස්ත්‍රාලයඑක්ස්සටර් විශ්ව විද්‍යාලය
කලත්‍රයා(යන්)මයික් ටින්ඩෝල් මහතා (වි. 2011)
දරුවන්මියා ටින්ඩෝල් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා
දෙමව්පියන්(s)
පවුලවින්ඩ්සර් රාජවංශය

සාරා ටින්ඩෝල් ආර්යාව දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ දෙවන හා එකම දියණිය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සාරා_ටින්ඩාල්_ආර්යාව&oldid=554924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි