මාර්ක් ෆිලිප්ස් මහතා
Appearance
මාර්ක් ෆිලිප්ස් මහතා 1980දී | |
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත් නාමය | මාර්ක් ඇන්තනි පීටර් ෆිලිප්ස් |
| උපත | 22 සැප්තැම්බර් 1948 ටෙට්බරි, ග්ලොසෙස්ටර්ෂයර්, එංගලන්තය |
| ක්‍රීඩාව | |
| ක්‍රීඩාව | අශ්වයන් පැදීම |
මාර්ක් ෆිලිප්ස් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ පළමු හා හිටපු සැමියා වේ.