Jump to content

සාන්වි තල්වාර්

විකිපීඩියා වෙතින්

සාන්වි තල්වාර්
උපත
ඉන්දියාව
වෘත්තියනිළිය
සක්‍රීය වසරවර්තමානය
සංගණ්‍ය වන්නේකුබූල් හේ

සාන්වි තල්වාර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය අර්ජුන්, කුබූල් හේ, ඕ ගුජාරියා: බඩ්ලේන් චල් දුනියා සහ යේ කහන් ආ ගයේ හම් වැනි හින්දි රූපවාහිනී කතාමාලාවන්හි චරිත නිරූපණය කොට ඇත. අවසන් වරට ඇයව දක්නට ලැබුණේ චන්ද්‍ර නන්දිනී කතාමාලාවේ දුර්ධාරා ලෙසයි.

රූපවාහිනිය

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සාන්වි_තල්වාර්&oldid=419701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි