සාන්ත ක්ලෙයාර් ඇල්ල
Appearance
| සාන්ත ක්ලෙයාර් ඇල්ල | |
|---|---|
![]() | |
| පිහිටීම | |
| වර්ගය | දිය ඇලි |
| සමස්ථ උස | මීටර 80 (අඩි 263) |
| පතන සංඛ්‍යාව | 2 |
| ජල මූලාශ්‍රය | කොත්මලේ ඔය |
ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් එකක් වන සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ. මෙම දිය ඇල්ල අලංකාර දිය ඇල්ලකි.මෙය ඉතා ප්‍රකට ය.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]
