සාජිදා සුල්තාන්

විකිපීඩියා වෙතින්
සාජිදා සුල්තාන් පටෞදී
භෝපාල් හි නවාබ් බෙගම්
නාමික1960 – 1971
පූර්වප්‍රාප්තිකයාහමීදුල්ලා ඛාන්
අනුප්‍රාප්තිකයාපදවිය අහෝසි කිරීම
පටෞදී හි බෙගම්
රාජ්‍ය සමය
නාමික
1939 – 1948
1948 – 1969
පූර්වප්‍රාප්තිකයාෂහාර් බානෝ බෙගම්
අනුප්‍රාප්තිකයාපදවිය අහෝසි කිරීම
උපත4 අගෝස්තු 1915(1915-08-04)
අහමදාබාද්, භෝපාල් ‍රාජ්‍යය, මධ්‍යම ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන භෝපාල්, ඉන්දියාව)
මරණය5 September 1995(1995-09-05) (වයස 80)
භෝපාල්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව
භූමදානයසයිෆියා මස්ජිද්, භෝපාල්, ඉන්දියාව
වල්ලභයාඉෆ්තිකාර් අලි ඛාන් පටෞදී
දරුවන්4 (මන්සූර් අලි ඛාන් ඇතුළු)
වංශය
පියාහමීදුල්ලා ඛාන්
මවමේමූනා සුල්තාන්

බෙගම් සාජිදා සුල්තාන් අලි ඛාන් පටෞදී (1915 අගෝස්තු 4 – 1995 සැප්තැම්බර් 5) යනුවෙන් හැඳින්වෙන්නේ භෝපාල් හි නවාබ් හමීදුල්ලා ඛාන්ගේ දියණියයි. ඇය පටෞදී හි 8වන නවාබ්වරයා වූ ඉෆ්තිකාර් අලි ඛාන්ගේ බෙගම්වරියයයි. එසේම අයිතිය සැළකූ විට ඇයැ 12වන (සහ අවසාන, නාමික) භෝපාල් හි නවාබ් බෙගම්වරිය වේ.[1]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Bin Jung, Saad (20 November 2012). Subhan and I: My Adventures with Angling Legend of India. New Delhi: Roli Books. ISBN 9789351940326.


සැකිල්ල:India-royal-stub

"https://si.wikipedia.org/w/index.php?title=සාජිදා_සුල්තාන්&oldid=465839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි