සාජිදා සුල්තාන්
Appearance
සාජිදා සුල්තාන් පටෞදී | |
---|---|
භෝපාල් හි නවාබ් බෙගම් | |
නාමික | 1960 – 1971 |
පූර්වප්‍රාප්තිකයා | හමීදුල්ලා ඛාන් |
අනුප්‍රාප්තිකයා | පදවිය අහෝසි කිරීම |
පටෞදී හි බෙගම් | |
රාජ්‍ය සමය නාමික | 1939 – 1948 1948 – 1969 |
පූර්වප්‍රාප්තිකයා | ෂහාර් බානෝ බෙගම් |
අනුප්‍රාප්තිකයා | පදවිය අහෝසි කිරීම |
උපත | 4 අගෝස්තු 1915 අහමදාබාද්, භෝපාල් රාජ්‍යය, මධ්‍යම ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන භෝපාල්, ඉන්දියාව) |
මරණය | 5 September 1995 භෝපාල්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව | (වයස 80)
භූමදානය | සයිෆියා මස්ජිද්, භෝපාල්, ඉන්දියාව |
වල්ලභයා | ඉෆ්තිකාර් අලි ඛාන් පටෞදී |
දරුවන් | 4 (මන්සූර් අලි ඛාන් ඇතුළු) |
වංශය | |
පියා | හමීදුල්ලා ඛාන් |
මව | මේමූනා සුල්තාන් |
බෙගම් සාජිදා සුල්තාන් අලි ඛාන් පටෞදී (1915 අගෝස්තු 4 – 1995 සැප්තැම්බර් 5) යනුවෙන් හැඳින්වෙන්නේ භෝපාල් හි නවාබ් හමීදුල්ලා ඛාන්ගේ දියණියයි. ඇය පටෞදී හි 8වන නවාබ්වරයා වූ ඉෆ්තිකාර් අලි ඛාන්ගේ බෙගම්වරියයයි. එසේම අයිතිය සැළකූ විට ඇයැ 12වන (සහ අවසාන, නාමික) භෝපාල් හි නවාබ් බෙගම්වරිය වේ.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Bin Jung, Saad (20 November 2012). Subhan and I: My Adventures with Angling Legend of India. New Delhi: Roli Books. ISBN 9789351940326.