භෝපාල් හි නවාබ්වරු

විකිපීඩියා වෙතින්
භෝපාල් හි නවාබ්
භෝපාල් රාජ්‍ය ලාංඡනය
නිර්මිත දිනය1707
පළමුව දැරූයේදෝස්ත් මොහම්මද් ඛාන් (1707–1728)
අවසානයට දැරූයේහමීදුල්ලා ඛාන් (1926–1949)
තත්ත්වයපදවිය අහෝසි කිරීම
නෂ්ට වූ දිනය1949 ජූනි 1

භෝපාල් හි නවාබ්වරු වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කොටසක් වන භෝපාල් හි මුස්ලිම් පාලකයෝ වූහ මෙම නවාබ්වරුන් මුලින්ම 1707 සිය 1737 දක්වා මූඝල් අධිරාජ්‍යය යටතේ පාලනය මෙහෙයවා ඇති අතර, 1737 සිට 1818 තෙක් මරාඨ අධිරාජ්‍යය යටතේ ද, 1818 සිට 1947 තෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ද, ඉන් අනතුරුව 1949 දී ඉන්දියාව එක්සත් කරන තෙක් ස්වාධීනව ද ඔවුහු සිය පාලනය ගෙනගියහ.[1][2] භෝපාල් හි නවාබ්වරියන් විසින් භෝපාල් හි නාආබ් බෙගම් යන පදවි නාමය භාවිතා කොට ඇත.[3]

ගොනුව:Dost Mohammad Khan Bhopal (cropped).jpg
රාජවංශයේ ආදිකර්තෘ දෝස්ත් මොහම්මද් ඛාන්

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kumāra, Braja B. (1998). "Declaration of Sovereignty". Small States Syndrome in India. Concept Publishing Company. p. 42. ISBN 9788170226918.
  2. Śāha, Aśoka; Subherwal, Gita (2011). Vintage Bhopal. Bhopal: Archaeology, Archives, and Museums, Government of Madhya Pradesh. p. 188. ISBN 9788189660161.
  3. Birdwood, George (25 November 1876). "Kaisar-i-Hind". The Athenaeum. London: John Francis (2562): 723.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=භෝපාල්_හි_නවාබ්වරු&oldid=592774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි