සාගර මන්තනය (හින්දු ජනප්‍රවාදය)

විකිපීඩියා වෙතින්

සමුද්‍ර මන්තනය (කිරිසයුර කැළඹීම ) භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් වන කථාංගයකි .සමුද්‍ර මන්තනය අමෘතයේ ආරම්භය පැහැදිලි කරයි .