Jump to content

සාකච්ඡාව:ISIS සබැඳි ත්‍රස්ථවාදී සිද්ධි ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 6කට පෙර by Shwetha

මෙහි මාතෘකාව තුල එන ත්‍රස්ථවාදී යන වචනය terrorist යන ඉංග්‍රීසි වචනයෙහි පරිවර්තනය නම්, එය ත්‍රස්තවාදී විය යුතුය, එබැවින් මෙම ලිපියෙහි සාතෘකාව "අයිඑස්අයිඑස් සබැඳි ත්‍රස්තවාදී සිද්ධි ලැයිස්තුව" විය යුතු බවට යෝජනා කරමි. --- Shwetha (talk) 02:49, 1 මැයි 2019 (යූටීසී)Reply