සාකච්ඡාව:ෆොන්ටෑරා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

ප්‍රථමයෙන් තැනුනු ‍ෆොන්ටෑරා ලිපිය ෆොන්ටෙරා වෙත අත්තනොමතික ලෙසින් ගෙනයෑම නිසා සහ එම ගෙන යෑමෙන් පසුව වුවද ලිපියෙහි මාතෘකාව පමණක් ෆොන්ටෙරා ලෙසින්ද වුවද එහි අන්තර්ගතයෙහි එම සමාගම හැඳින්වුනේ ‍ෆොන්ටෑරා ලෙසින්ම වීම හේතුවෙන් ෆොන්ටෑරා ලිපිය යළි සකස් කළෙමි. පළමුව එය copy-edit නමැති වරදක් ලෙසින් හංවඩු ගසා පසුව ඔවුන් විසින්ම පෙරදී ඔවුන් වැරැදි යයි කිවූ copy-edit යන්න වැර ෆොන්ටෙරා ලිපිය අරභයා කළ බව දැක්වූයෙමි. දැන් මෙසේ ෆොන්ටෑරා ලිපිය මකාදැමිය යුතු බව කියති. එයට දක්වන හේතුව නම් ඔවුන් කිසිත් මහන්සි නොවී අනෙකුත් විසින් පරිවර්තනය කල අන්තර්ගතයක් වැරදි නමක් සහිත ලිපියකට රුවා දැන් එය අපේය මොහු එය කොපි කලේය යයි වහසි බස් දොඩමින් කරන මුලාවකි. මෙය හුදෙක් පළිගැනීමෙහි සහ අනුන් නො ඉවසන සහ ඊර්ශ්‍යා සහගත තිරිසන් ගති ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් බව කියා සිටිමි. --- ශ්වෙත (talk) 17:17, 20 මැයි 2013 (යූටීසී)[reply]

ශ්වෙත
ෆොන්ටෑරා ලිපිය ෆොන්ටෙරා වෙත ගෙනයාම වරදක්නම් කලයුතුව තිබුනේ ලිපිය යලිත් ෆොන්ටෑරා වෙත ගෙනයාමයි.
අන්තර්ගතයේ වදන වැරදිනම් කලයුතුව තිබුනේ එය නිවැරදි කිරීමයි.
පරිශීලක:Pheonixter විසින් ෆොන්ටෑරා ලිපිය ෆොන්ටෙරා වෙත ගෙනයාම කර තිබූ බැවින් එතෙක් ඔබ කල දායකන්ව ඉතිහාසය ලිපියේ එලෙසම තවමත් ඇත.
අදාල වන්නේ ෆොන්ටෑරා ලෙසත් මෙම නම උච්චාරණය කරන්නේද නැද්ද යන්න සොයාගැනීමයි. එලෙසද උච්චාරණය කරන්නේ නම් යලි යොමුවක් සැකසීමද නැතිනම් මකාදැමීමද කල හැක.
Singhalawap (talk) 18:16, 20 මැයි 2013 (යූටීසී)[reply]
මෙහි ගැටළුව ඇත්තේ ආචාර ධර්ම පද්ධතීන් ගැනය. මකා දැමීමට ඉදිරිපක් කර ඇති හේතුව පිළිබඳය. සිංහල විකියේ බොහෝ ලිපි නාම වැරදියි. මෙම ලිපියට වූ දෙයම අනෙකුත් ලිපි වලටද වී ඇත. කිසියම් අයෙකු නිදි ගැට හැර ලිපියක් දෙස බලා එහි මාතෘකාව තමන්ට අවශ්‍ය පදය ලෙසට ගෙන යයි. සමහර ලිපි සඳහා වැරදි මාතෘකා දෙකකට වැඩි ගණනක් වෙති. ඒවා යළියොමු හෝ ගෙනයෑම් හෝ කර ඇත. මෙයින් අප කරනුයේ පාඨකයා තවත් අවුල් භාවයට ඇද දැමීමයි. නිවරද මාතෘකාව භාවිතා නොකොට වෙනත් මාතෘකාද භාවිතා කිරීමෙන් අප එය සිදු කරමු. මා මුලින් ඉදිරිපත් කළ බැඳිය ඇසුරුකොට මෙහි මාතෘකාව යෙදිමි. තවද සොයා බලන කල නවසීලන්ත රූපවාහිනිය විසින් මෙම සමාගමෙහි ඉවත් ගිය සභාපති සමග සිදු කල සාකච්ඡාවක් මාහට හමු විය. එම සාකච්ඡාව මෙහෙයවන කාන්තාව හා එම සභාපතිවරයාද මෙම සමාගමේ නම උච්චාරණය කරන පරිදී එය ෆොන්ටෑරා නොවන ඒ අතරම ෆොන්ටෙරා ද නොවන ෆොන්ටේරා බව පෙනේ. මහජන භාවිතයේ නොමැති මාතෘකා මකා දැමීමේ පරිචයක් විකිපීඩියාව තුල තිබේ නම් හෝ ඒ සඳහා උපමාන ඇත්නම් හෝ ෆොන්ටෑරා ලිපිය මකා දැමිය හැක. නමුත් එසේ කළ හැක්කේ එම උපමානය සහිත දැන්විම ලිපියෙහි ඉහළ පළ කොට අවශ්‍ය තරම් කාලයක් ප්‍රතිචාර සඳහා ලබාදීමෙන් පසුවය. එනමුදු ඔබ සැම විසින් පෙරදී කළ copy-edit චෝදනාව හෝ දැන් සිදු කරන මෙම ෆොන්ටෑරා ලිපිය ෆොන්ටෙරා ලිපියෙන් කොපි කිරීම නිසා මකා දැමිය යුතු බව පැවසීමද ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ද්වේශ සහගත බව යළිත් පුන පුනා කියමිනි. මහජන භාවිතයේ නොමැති මාතෘකා මකා දැමීමේ පරිචයක් විකිපීඩියාව තුල තිබේ නම් හෝ ඒ සඳහා උපමාන ඇත්නම් හෝ ෆොන්ටෙරා ලිපියද මකා දැමිය යුතුව ඇත. එසේම විකිපීඩියාව තුල වෙනත් මෙවැනි ලිපි මාතෘකා සම්බන්ධයෙන්ද මෙලෙසම ක්‍රියා කළ යුතුව ඇත --- ශ්වෙත (talk) 01:13, 21 මැයි 2013 (යූටීසී)[reply]
According to Wikipedia:Criteria for speedy deletion; Administrators should take care not to speedy delete pages or media except in the most obvious cases.. So when case is obvious such as " ශ්‍රි ලංකා මහ බැංකුව need to be deleted as article heading with correct ශ්‍රී is there. If all the miner & obvious things are to be discussed, sinhala wikipedia will not be evolved for 1000 years.
According to the article Wikipedia:Common_sense in En wikipedia Wikipedia has many rules. Instead of following every rule, it is acceptable to use common sense as you go about editing.
Singhalawap (talk) 03:18, 21 මැයි 2013 (යූටීසී)[reply]


පරිපාලකවරුන් විසින් typing error in heading. Proper article available යැයි යොදා හිතුමතයේ ලිපි මකා දැමීම කිරීම වැරදිය. පරිපාලක බව ලැබූ පමණින් එසේ කළ නොහැක. විකිය අයිති සැවොටමය. මකාදැමීම සඳහා ක්‍රම දෙකක් ඇත. එකක් ඉක්මන් ක්‍රමය වෙයි. අනෙක කල් ගත වන ක්‍රමය වෙයි. පළමු ක්‍රමය කල හැක්කේ කෙසේද යයි පැහැදිලි උපමාන දක්වා ඇත. එසේ කරන බව සඳහන් කල විට එයට විරුද්ධ වීමට හෝ පක්ෂ වීමට හෝ කල් ලබා දෙනු ලැබේ. දෙවන ක්‍රමය සඳහා උපමාන නැත. එම මකාදැමුම යෝජනා කොට දිගු කලක් සාකච්ඡා කොට සම්මුතියකට එළඹ මකා දමනු ලැබේ. එහෙත් කිසි විටෙක හදිසි මකා දැමීම් නොකරනු ලැබේ. එසේ නොකරන්නේ මිනිසුන් අතින් වන වැරදි මෙහිදීද සිදුවිය හැකි බැවින් එය වැලැක්වීමටය. -- ශ්වෙත (talk) 01:21, 21 මැයි 2013 (යූටීසී)[reply]
Dear Shwetha

Please read the following that that took from Wikipedia:Common_sense in English wikipedia.

  • You are not required to learn the rules before contributing. Yes, we already said that, but it is worth repeating.
  • Don't follow written instructions mindlessly, but rather, consider how the encyclopedia is improved or damaged by each edit (see also Use common sense, below).
  • Rules derive their power to compel not from being written down on a page labeled "guideline" or "policy", but from being a reflection of the shared opinions and practices of many editors (see also Wikipedia:Consensus).
  • Most rules are ultimately descriptive, not prescriptive; they describe existing current practice. They sometimes lag behind the practices they describe (see also Wikipedia:Product, process, policy).
  • Wikilawyering doesn't work. Loopholes and technicalities do not exist on the Wiki. Wikipedia is not a bureaucracy; nor moot court, nor nomic, nor Mao.
  • The spirit of the rule trumps the letter of the rule. The common purpose of building a free encyclopedia trumps both. If this common purpose is better served by ignoring the letter of a particular rule, then that rule should be ignored (see also Wikipedia:The rules are principles).
  • Following the rules is less important than using good judgment and being thoughtful and considerate, always bearing in mind that good judgment is not displayed only by those who agree with you (see also Wikipedia:Civility).
Singhalawap (talk) 03:26, 21 මැයි 2013 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

භාවිතා කර ඇති උපමානය, ඉක්මන් මකා දැමීමේ උපමාන වලින් පිටත හා ප්‍රජාවෙහි සම්මුතියකින් තොරව උපමානයක් ලෙසින් ඇතුළු කල අනීතික එකක් වීම නිසා මෙම මකා දැමීම අභියෝගයට ලක් කරමි. මෙවන් උපමාන සැකිල්ලක් තැනීමෙන් හා කිසියම් විශේෂිත ලිපි සඳහා පමණක් ඒවා බහාලමින් ඒවා මැකීමට අනියම් ලෙස තර්ජනය කිරීමෙන්, මෙම පරිපාලකයා, ප්‍රජාව විසින් ඔහු වෙත ලබා දුන් වරම ඉක්මවා පරිපාලක බලතල විශේෂිත පරිශීලකයින් පීඩනයට ලක් කිරීමට භාවිතා කරයි. This Speedy deletion criteria added to this article, is not a regular criterion & it is not included as a Speedy Deletion Criterion after a consensus reached across the Wikipedia community. Thus, I challenge this nomination for speedy deletion, citing illegality of the criterion. This Administrator, by making this illegal criterion and by inserting this criterion and trying to use them on specific articles and by indirectly threatening to speedily delete those articles had overstepped the mandate provided to him as an Administrator and is harassing individual users. --ශ්වෙත (talk) 19:39, 21 මැයි 2013 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ෆොන්ටෑරා&oldid=265211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි