සාකච්ඡාව:හේලිගේ වල්ගාතරුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වෙනත් පිටුවක් හා ඒකාබද්ද කිරීමට අවශ්‍ය නැති බව සිතමි. මෙම පිටෙහි ඇති තොරතුරු සිංහලට පරිවර්තනය කිරීමේ වගකීම භාරගනිමි.

හිතවත් පරිශීලක:K.S.S.Jayathissa
ඔබගේ පරමාර්ථය හා දායකත්වය අගයමි. එනමුත් විකිපීඩියා සම්මතයනට අනුව එකම මාතෘකාව ගැන ලිපි 2ක් තිබිය නොහැක. එබැවින් මෙම ලිපිය මෙම මාතෘකාව පිළිබඳ මුල් ලිපිය වන හැලීගේ ධූම කේතුව වෙත යොමුකෙරෙනු ඇත. කරුණාකර එම ලිපිය වැඩිදියුණු කිරීමට ඔබේ දායකත්‍වය ලබාදෙන්න.
Singhalawap (talk) 17:37, 3 අප්‍රේල් 2014 (යූටීසී)[reply]