සාකච්ඡාව:හරිතාගාර
හරිතාගාරය යනු යම් ප්‍රදේශයක ස්වභාවික උෂ්ණත්වයටවඩා ඉහල උෂ්ණත්වයක් අවැසි ශාක වැවීම සඳහා භාවිතා වන විනිවිද පෙනෙන මාධ්‍යයකින් බිත්ති සෑදූ ගොඩනැගිල්ලකි. යන වාක්‍යයට අවධානය යොමු කළහොත් මැද පෙරදිග කාන්තාර ප්‍රදේශයක තිබෙන හරිතාගාරයක් භාවිතා වන්නේ කාන්තාරයේ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණථ්වයක් අවශ්‍ය ශාක වැවීමටද? -- ශ්වෙත (talk) 05:03, 7 ජූනි 2013 (යූටීසී)