සාකච්ඡාව:හම්බන්තොට කසල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය යොමු වන ප්‍රවර්ගයෙහි නිවැරැදි නම කසල කලමනාකරණය නොව කසළ කළමනාකරණය විය යුතුය. ලිපියෙහි නිවැරැදි නමද හම්බන්තොට කසළ විය යුතුය.දසනැබළයෝ 06:45, 11 මැයි 2009 (යූටීසී)[reply]