Jump to content

සාකච්ඡාව:සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මූලාශ්‍ර වලින් ඔබ්බට ගිය විවිද මතයන් සහිත ලිපියක්

[සංස්කරණය]

@Lee මේ ලිපියෙ කියවෙන රජ මහ විහාරය en:Seruvila Mangala Raja Maha Vihara එකමයි ද? නැත්තන් වෙන එකක් ද? VihirLak007 (talk) 16:35, 29 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

මේක නිකන් කතන්දරයක් වාගෙ ලිපියක් නේද? අර සබැඳියේ සයිට් එක නම් අපට කොපි කරන්න අවසර දෙන එකක් නෙමෙයි. මොකද හිතන්නේ? -- Lee (talk) 02:44, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
copyvio නිසා තියන්න බෑනෙ. summarize කරල lead section එකක් දාල අනිත් ටික අයි කරන්න තමා වෙන්නෙ. En wiki එකේ deleted pages බලන්න පුලුවන්නම් Wilgamwehera Royal Temple, Wilgamwehera Somawathiya Raja Maha Viharaya මේ දකේ history බලන්න. මන් හිතන්නෙ තිබ්බ pages දැන් deleted. VihirLak007 (talk) 07:14, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
the article seem to be in English wiki draftspace too made by the same Ip address. en:Draft:Seruwila Wilgamwehera Royal Temple. Fail to add inline citations and lot of unconfirmed claims. VihirLak007 (talk) 07:19, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
මොහු විසින් en:Relic of the tooth of the Buddha පිටුවේ අගෝස්තු මාසයේදී තමා ලොකු සංස්කරන කීපයක් කරල මෙම විහාර දෙකේ නම් පටලල තියෙන්නෙ. claims without sources. VihirLak007 (talk) 08:55, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
I now went and corrected info. He/she have been doing these since few months now. Trying to claim the real stupa with the right-tooth relic of budda is the wilgamwehera stupa and not polonnaruwa somawati stupa. Wikiceylon.pvt (talk) 09:33, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

Do not remove tags without correcting the article

[සංස්කරණය]

VihirLak007 (talk) 09:43, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]