සාකච්ඡාව:සුභාෂිතය
මාතෘකාවක් එක්කරන්නසුභාෂිතය ඉතාම රසවත්ය. සුමිහිරිය. ෙකවාතරම් කියෙයව්වත් ඇතිවන්ෙන් නැත. සිත පිනා යන, අර්ථය වැටහෙහෙන, සැනසීම ඇතිවන, තව තවත් ධර්මයටහම ආසාව ඇතිවන ෙලසින් පුංචි කවාව්‍ය නිර්මාණයකියන් අරුත් කවැටි කවරගත් අලගියවන්න මුකවෙවටිතුමා විසින් රචිත ෙමම දහෙමි රසකවාරකවය සිත, කවය, වචනය හෙසුරුවා ෙගන දහෙම් රසය විඳිමින් ජීවිතය ගත කවරන්නන්ටහ උතුම් වූ ධර්ම ග්‍රන්ථයකිය.
ෙමම කවාව්‍ය ග්‍රන්ථය කියයවන ඔබ සැමටහත් උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවෙබාෝධ ෙවවා!......
01. සත ෙවත පත ෙමත සඟ හෙස ෙසවි පසිඳ අවනත පුර මත මිණිතර සර පුබුද දිගුරත ඟිලි දල ෙපළ ෙමාක්සුවඳ රැඳ සියපත් සිය සිය පත සියපත නමුද
සත්ත්වයන් ෙකවෙරහි පැතිරුණ ෛමත්‍රීය ඇති ප්‍රසිද්ධ සංඝයා නැමැති
හෙංසයන් විසින් ඇසුරු කවළ වැඳීම පිණිස නැමුණු ෙදවියන්ෙගේ , හිස
මුදෙනහි ඇති මැණික්වල රශ්මිය නැමැති විෙලේ පිපිණු දික් රතු ඇඟිලි
නැමැති ෙපති ෙපළින් යුතු , නිවන් නැමැති සුවඳින් රැඳණු බුදරදන්ෙගේ
සිරිපා නැමැති පියුම වඳින්න
02. උතුම් දහෙම් රජ මුව ගිරඟින් පහෙළ අදම් මගින්හෙළ ෙමාක් ෙවරළතිනු දළ ෙනාහිම් පියුම් නය මිණ පද අරුත් රළ සදමි සදමි ගඟ මම මුඳන බැතිනි දළ
උත්තම බුදරජාණන් වහෙන්ෙසෙගේ මුඛය නැමැති පර්වතය මුදනින් පහෙළ වූ, අදහෙම නමැති මහො ග්‍රීෂ්මය දරු කවළ, නිවන් නැමැති ෙවරළින් බබලන , සීමාවක් නැති සූක්ෂ්ම ක්‍රම නැමැති මැණික් ඇති, පදවල අර්ථ නැමැති රළ සහිත සද්ධර්මය නැමැති ගංඟාව මහෙත් භක්තිෙයන් මාෙගේ හිස මුදෙනහි පිහිටුවා ගනිමි.
Start a discussion about සුභාෂිතය
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. You can use this page to start a discussion with others about how to improve සුභාෂිතය.