සාකච්ඡාව:සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ජර්මානු වචනය අනුවද ෆ්‍රොයිඩ් විය යුතුය. -- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 12:49, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ඔවු චතුනි, මම ෆ්‍රොයිඩි ලෙස යෙදුවේ අදාල පුද්ගලයා ඔස්ට්‍රියානු ජාතිකයෙකු බැවින්ද ඔස්ට්‍රියානු බස ජ'මන් බැව්න්ද, එම බසින් ෆ්‍රොයිඩි ලෙස හඩනගන බැවින්ද වේ. Singhalawap (talk) 13:07, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
විකිමාධ්‍ය කොමන්ස් හි ඕස්ට්‍රියානු ශබ්ද උච්චාරණයෙහි පවා Freud යන වචනය තිබුනේ නැත. කිට්ටුම වචනය වූ Freund වචනය උච්චාරණය ෆ්‍රොයින්ඩ් යන ආකාරයට විය. මෙය අසන්න -- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 14:20, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


පැරණි මනොවිද්‍යා ග්‍රන්තවල ප්‍රොයිඩ් යනුවෙන්ද නව මනොවිද්‍යා ග්‍රන්තවල එම වචනයම ෆ්‍රොයිඩ් ලෙස සදහන්ව ඇත. --Chandra prabhath (talk) 06:47, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මොහු හිට්ලර් විසින් ඕස්ට්‍රියානූවෙකු නිසා මරා දමන්නට ඇතැයි මට සිතේ.(යම් ගැටලුවක් තිබෙනවා නේද?)--Ravindu Navin (talk) 14:58, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
වැරදුනා. මෙයා යුද්ධය තිබුණු නිසා බයට එංගලන්තයට ගිහිල්ලා.--Ravindu Navin (talk) 15:01, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

1930 දී ඔහු එංගලන්තයට පාලා යනවා හේතුව ඔහු යුදෙවු ජාතිකෙයකුවීම.හිට්ලර් දැඩි යුදෙවු විරෝදියෙක්නෙ නාසි හමුදාව විසින් ෆොයිඩ් ගේ පුතකු මරා දැමනු ලැබිණි.එසේම ෆොයිඩ්ගේ දියණිය ඇනා ෆොයිඩ්ව සිරබාරයට ගත්හ.නාසිවාදීන් විසින් ඔහු ගේ කෘතීන් රැසක් ගිණිතබා විනාශ කරනලදී(මූලාශ්‍රය.. මහාචාර්‍ය දයා එදිරිසිංගයන් ගේ මනෝ විද්‍යාව ගුරුකුල හා මනෝ විද්‍යාඥයෝ කෘතිය.)--Chandra prabhath (talk) 05:40, 15 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මා සිතූ දෙය වැරදි නැහැ යි කියා දුන් ඔබට ස්තූතියි.--Ravindu Navin (talk) 09:09, 15 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]