සාකච්ඡාව:සාම්ප්‍රදායික සිංහල ගම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කාලය විසින් දෙන අවසරය තුල මෙම ලිපිය ගොඩ නගමින් පවතින බව සලකන්න.සුළු දෝෂ තිබිය හැකි වුවත් පසුව සමස්තයක් ලෙස සලකා එම දෝෂයන් පසුව සංස්කරණය කිරීමටද අදහස් කරමි.හැකි කෙනෙක් පැමිණ සහයෝගය දෙන්න.මාතෘකාව වෙනස් කරන්නනේ නම් "සිංහල ගම" අදහසට හානි නොවිය යුතු බවද සලකන්න. යම් සංස්කරණයක් මගින් එහි වෙනසක් කරන්නේ නම් කල් ඇතිවම කරන මෙන් ඉල්ලමි.ඉදිරි සංස්කරණ ඒ අනුව කරමි. --RsEkanayake 09:17, 9 ජනවාරි 2016 (යූටීසී)[reply]
මෙය බලන්න ලිපියේ මාතෘකාව "සාම්ප්‍රදායික සිංහල ගම්" නොව "සාම්ප්‍රදායික සිංහල ගම" වියයුතුයි.--RsEkanayake 15:01, 23 අගෝස්තු 2016 (යූටීසී)[reply]