සාකච්ඡාව:ස්වාධීන කාන්තාවන්ගේ සංසදය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1_%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A_%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA

මෙම ලිපියට ස්වාධීන කාන්තාවන්ගේ සංසදයේ නිල ලාංඡනය ඇතුළත් කිරීමට යම් බාධාවක් ඇත. හැකි නම් සහයෝගය දෙන්න.

බොහොම ස්තූතියි! ~~තාරුකා~~

දැන් හරි නේද? --- Shwetha (talk) 10:25, 10 අප්‍රේල් 2014 (යූටීසී)[reply]



ඔව්, හරි. ඔබට ස්තූතියි. :)

ඔබට හැකි නම් , මෙම රූපයද ඇතුළත් කර දෙනවාද? පළමුවරම ඉදිරිපත් නොකලාට සමාවන්න.

ජාත්‍යන්තර වැඩසටහන් ඡේදයෙහි [Image:Condi IWF.jpg|thumb|Condoleezza Rice speaking to an IWF audience in 2006 after receiving the organization's "Woman of Valor" award.]

නැවතත් ස්තූතියි!!! ~~තාරුකා~~