සාකච්ඡාව:ස්ටීවන් සිගෑල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සීගල් යන වාසගම මුහුදුගල් ලෙසින් පරිවර්තනය කොට මෙම ලිපියෙහි ශීර්ෂය ලෙසින් යෙදීම සැබවින්ම හාස්‍යයට ලක් කල හැකි වුවද මෙම විකියෙහි දැනට පවතින තත්ත්වය විදහා දක්වන්නක් බැවින් ඛේදනීය කරුණක් වෙයි. ----- Shwetha (talk) 15:49, 26 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

ස්ටීවන් සීගල් ලෙසින් ලිපියක් තැනී ඇති බැවින් මෙම ලිපිය මකා දැමිය යුතු බවට යෝජනා කරමි. කරුණාකර මෙම ලිපිය ගෙනයෑමෙන් හෝ යළියොමුවෙන් හෝ වලකින්න. --- Shwetha (talk) 01:45, 8 ජනවාරි 2017 (යූටීසී)[reply]