සාකච්ඡාව:සල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සුද්දා එන්න පෙර.... පැරණි ‌ පන්සල් චිත්‍ර වල ඇත්තේ කුමන සල් මල්ද? ඉන්දියානු සල් ද ලංකා සල්ද? සහ බුදුන් වැඩවිසූ දිවාගුහා සහ සිරි පා පිහිටවූ සමන්තකූට වර්ණනාවේ සහ සැළලිහිණි සංදේශයේ කැළණිගග වැනුමේ ඇති සල් කටුඉඹුල් ද? පහත සබැදිය මැදහත් විමර්ශනය සදහා............ http://hmherath.blogspot.com/2012/06/lumbiniya.html‌

සල් (ශ්‍රී ලංකා)[සංස්කරණය]

සල් (ශ්‍රී ලංකා) 1881 ඇමරිකාවෙන් ගෙනාවා කියමින් පරසක්වලගසන සල් ශාකය සුද්දා එන්න පෙර බුදුන් වැඩවිසූ දිවාගුහා, සිරි පා පිහිටවූ සමන්තකූට වර්ණනාවේ සහ සැළලිහිණි සංදේශයේ කැළණිගග වැනුමේ ඇති හෙළබිමට ආවේණිකවූ සල් ශාකය නොදුටු හෙළයෝ (13 සහ 14 සියවස)

සමන්තකූට වර්ණනාවේ සදහන් පරිදි දින 365 මල් පිපෙන දිවාගුහා සල්ගස සබැදි ඡායාරෑප විස්තර සදහා පහත සබැදිය පරිශීලනයට...... https://www.divaina.com/2012/12/30/feature01.html

සමන්තකූට වර්ණනාවෙ සමන්තකූට ය තියෙන්නෙ ලංකාවේ. කිහිප තැනකදීම සල් ගස ගැන ලියැවිලා තිබෙනවා .ඒ සෑම තැනකදීම එම ගස "අස්සකණ්න" ලෙසයි මාගධී ශබ්දය ලෙස සටහන් වන්නෙ. ලුම්බිණියෙ දී සිදුහත් උපත ට අදාල සල් ගසමයි ..සමන්තකූට වර්ණනාවෙන් එහි තිබෙන ගස් ගැන ලියනවිට ලියැවෙන්නෙත්.පුදුම කරුමයක් කියන්නෙ ..1881 ලංකාවට හඳුන්වා දුන්නා කියනා කැනන්බෝල් නම් ශාක වර්ගය (හෙළයින්ගෙ සල්) සිරිපාද අඩවියෙන් හමුවීමයි.

වැඩිදුරටත් හෙලබිම සල්ගස කැනන්බෝල්වූ ආකාරය දැනගැනීමට අවැසි නිදහස් මනස් ඇත්තන් වෙනුවෙන් පහත සබැදිය පරිශීලනයට...... https://www.youtube.com/watch?v=Xp6Smb_6Wdo

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සල්&oldid=453053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි