සාකච්ඡාව:සමාජීය සැකැස්ම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ඒකාබද්ධය නිවැරැදි නොවේ. ---චතුනි අලහප්පෙරුම (talk) 17:09, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මෙම කොටස පරිවර්ථනය කර ඇත්තේ http://en.wikipedia.org/wiki/Ancient_Greece#Social_structure කොටසින් බව පෙනේ. Ancient_Greece යන්න පුරාතන ග්‍රීසිය ලෙසින් පරිවර්ථනය කලා විය හැකිය. නමුත් ඔබ එය පුරාතන ලෝකය - පුරාතන ග්‍රීසිය වෙත ගෙන ගොස් ඇත. තවදුරටත් එය සමාජීය සැකැස්ම වෙත එක් කිරීමට යෝජනා වී ඇත. මෙසේ වීමේදී ඒකාබද්ධය නිවැරදි නොවිය හැකිය. එම නිසා සුදුසු තැනකට මෙම ලිපිය බද්ධ කරන්න. මෙය ග්‍රීසිය හා බැඳි ලිපි කැබැල්ලකි. එම නිසා ඒ හා ආශ්‍රත තැනකට යොමු විය යුතුයැයි යන්න මාගේ අදහසයි. -- බිඟුවා සාකච්ඡාව 17:25, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
සමාජීය සැකැස්ම යන්න en:Ancient Greece හි Social structure ඡේදයේ පරිවර්තනය වූවා විය හැක. සත්‍ය වශයෙන්ම වර්තමානයෙහි එය en:Ancient Greece හි Politics and society ඡේදයෙහි Social structure උපඡේදය හා Slavery යන උපඋපඡේදයෙහි පරිවර්තනයන්ය. එහෙත්, ඔබ විසින් ඒකාබද්ධයට යෝජනා කල ලිපිය, පුරාතන ග්‍රීසිය යන නම ලද පමණින් මෙම ලිපියට අදාල නොවේ. ගැටළුව ඇත්තේ එතැනය. Felidae විසින් තැන තැන සැදූ කුඩා ලිපි ඒකාබද්ධ කොට වඩාත් පාඨක-රුචි මහා ලිපි තැනීමට අපි පරිපාලකයන්ට සහය වන්නෙමු. දෙවන ලිපිය ඇත්ත වශයෙන්ම en:Ancient World ලිපියෙහි කොටසකි. ගැටළුව එතැනයි. -- චතුනි අලහප්පෙරුම (talk) 00:21, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]