සාකච්ඡාව:ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ST ALOYSIUS COLLEGE , GALLE 1895 වසරේ ගාල්ල කල්වාරි කන්දේ කුඩා මිශ්‍ර පාසලක් ලෙස ජේසු නිකායක පියතුමන්ලා විසින් අරබනලදී. නමුත් වසර කිහිපයකට පසු මෙය පිරිමි පාසලක් ලෙස ක්‍රියාත්මක විය.මෙ වන විට වසර 128 ක ප්‍රොඩ ඉතිහාසයකට උරුම කම් කියන අතර මේ වන විට විද්‍යාලයේ විශේෂ සංවර්දන කටයුතු රාශියක් සිදුවෙමින් පවතී.

විද්‍යාලය සතුව පැවති ප්‍රදාන ශාලාව සහ විද්‍යාල ක්‍රීඩා පිටියත් සංවර්දනය මේ අතර ප්‍රමුකත්වයක් ගනී.

විද්‍යාලය සතුව පැවති ප්‍රදාන ශාලාව ඉතා පැරණි බැවින් එය ඉවත් කිරීමට සිදුවිණි.නමුත් එය ඉතා පුරාවිද්‍යාත්මක වටිනා කමක් ඇති ගොඩ නැගිල්ලකි.විශේෂ වූ ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ගොඩ නාගා ඇති මෙය වසර ගණනාවක් යන තෙක් ගාල්ල නගර පිහිටි විශාලතම සහ එක වර විශාල පිරිසකට අසුන්ගත හැකි ශාලාවක් ලෙස විවිද බාහිර කටයුතු සදහාද බවිත කරන ලදී.මෙය විශාල කවාකාර බල්කනියකින්ද සමන්විත විය.නමුත් ගාලු නගර මද්‍යයේ පිහිටි පාසලක් බැවින් ඉඩ කඩ ප්‍රමාණය ද සීමා සහිත බැවින් මෙය කඩා ඉවත් කර එම ඉස්තානයේම නව ප්‍රදාන ශාලාව ඉදි කිරීම ඇරබුනි.

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ,ගාල්ල