සාකච්ඡාව:ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මට පාසල් ලාංඡනය උඩගත කිරීම කළ නොහැක. Sathindra (talk) 12:11, 25 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

ඔබ අදහස් කරනුයේ විකිපීඩියාවේ පඬති දෝෂයක් පිළිබඳව හෝ හිමිකම් උල්ලංඝණයක් පිළිබඳවදැයි පැහැදිලි නොවේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:33, 26 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

ඉංග්‍රීසි පිටුවේ ඇති පාසල් ලාංජනය ඇත. එය මෙහි සඳහන් කරන්නේ කෙසේද?සතීන්ද්‍ර කුරුප්පු 14:57, 26 නොවැම්බර් 2010 (යූටීසී)

ගොනුව උඩුගත කොට ලිපියට ඇතුලත් කළෙමි. සාර්ථකයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:36, 27 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබට තුති.සතීන්ද්‍ර කුරුප්පු 13:24, 28 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

සැකිල්ල[සංස්කරණය]

නිවැරදි සැකිල්ල තොරතුරුකොටුව පාසල නේද? -- බිඟුවා සාකච්ඡාව 03:29, 11 අගෝස්තු 2011 (යූටීසී)[reply]