සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ රජවරු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහලේ රාජාවලිය නැමති පිටුවක් ඇත. ශ්‍රී ලංකාවේ රජවරු ලෙස තවත් පිටුවක් පටන් ගැනීම අවශ්ය නොවන බව මගේ හැගීමයි. 203.143.41.77 07:43, 25 පෙබරවාරි 2011 (යූටීසී) ලොග් වෙන්ඩ අමතක උනා සමන් (talk) 07:48, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

  • මේ පිටුව හොඳයි. සිංහලේ රාජාවලියේ ගත යුත්තක් තියෙනව නම් මේකට එකතු කරන්න​. මේක ඒකට මර්ජ් කරන්න ඕන නෑ.
  • මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත. මේ කතාවේ තේරුම මොකක්ද​? සිංහල විකියේ පිටු සිංහල බසින් වැඩි දිඋණු කරන්නේ නැතුව වෙන මොන බාසාවෙන් වැඩි දියුණු කරන්නද​?:) නංගයා මතන්න 08:11, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

දියුණු කරන්න සැකිල්ල භාවිතා කළ විට මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත. යන්න පැමිණියත් මම ඉන් අදහස් කලේ ලිපිය වැඩි දියුණු කිරීමට දන්නා කෙනෙක් වෙත් නම් එසේ කරන ලෙස දැන්වීමය.

සිංහල විකියේ අඩංගු සියළුම සැකිලි එක් ස්ථානයකදී බලාගැනීමට හැකි තැනක් තිබේද?

නිපුන දොඩන්තැන්න (talk) 14:10, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

නෑ නෑ ඒක අවුලක් නෑ නිපුන​. මම නිකන් විහිළුවට වගේ කිව්වෙ. http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7_%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA_%E0%B7%80%E0%B7%93_%E0%B6%87%E0%B6%AD%E0%B7%92_%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92

නංගයා මතන්න 14:30, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සිංහලේ රාජාවලිය ලිපියට මෙම ලිපිය හෝ ලිපි කොටස ඒකාබද්ධ කෙරුමට යෝජිතය සම්බන්ධවයි. මෙම ලිපිය නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාවේ රජවරු යනුවෙන් සෙවීමක් කළ විට සිංහලේ රාජාවලිය ලිපිය මුල් පිටු 40ට පැමිණියේ නැත. එබැවින් එවැන්නක් නැතැයි සිතා ලිපිය සෑදුවෙමි. වරදක් කර ඇත්නම් සමාවන්න. නිපුන දොඩන්තැන්න (talk) 05:44, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සමාව ඉල්ලන තරං දෙයක් නෑ. අපි හිමිං merge කරමු Singhalawap (talk) 06:00, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Hi Nipuna, Nothing to worry about. I also thought that there is no "list of kings in Sri Lanka". But later found out that there is a one සිංහලේ රාජාවලිය.That is why I mentioned it. Pls continue your good work editing them. Noticed that you have done good contribution in a very short time.Appreciate it. cheers..සමන් (talk) 03:29, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
may be we should add a redirect from ශ්‍රී ලංකාවේ රජවරු to සිංහලේ රාජාවලිය . If others also agree----සමන් (talk) 03:34, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
කෙනෙක් රජවරු ගැන මෙහි හෙව්වොත් (serach in si wiki) සිංහලේ රාජාවලිය කියලා හොයන්න තියෙන ඉඩ අඩුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒක හින්දා මේ පිටුවෙන් ඒකට සබැඳියක් තිබුනොත් හොඳයි කියලා තමයි මටත් හිතෙන්නේ.--දුගියා (talk) 03:42, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
නිවැරදියි. අපි මේක සිංහලේ රාජාවලියට යලියොමු පිටුවක් කරමු. ඊට කලින් මේකෙ තියන දේවල් ගැලපෙන විදියට සිංහලේ රාජාවලියට ඇතුළු කරන්න ඕන. මම දැනටමත් ටිකක් කරලා තියෙන්නේ. Singhalawap (talk) 04:25, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]