සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුව
නම[සංස්කරණය]
මා විසින්, දැනට පවතින සැකිල්ලක අවශ්‍යතාවය උදෙසා මෙම ලිපිය ශ්‍රී ලංකාවට අයත් දූපත් නාමාවලිය සිට ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුව වෙතට ගෙන එන ලදී. නමුත් පෙර නාමය වඩා හොඳ බව මාගේ හැඟීමයි. අදාළ සියළු ලිපි සඳහා ඒ ආකාරයේ නාම භාවිතා කරමු ද? එසේත් නැත්නම් ඉංග්‍රීසි ව්‍යාපෘතියට අනුව පසු ආකාරයේ නාම භාවිතා කරමු ද? -- Lee (talk) 09:46, 19 ජූනි 2023 (යූටීසී)