Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by 112.135.211.204

මූලාශ්‍රය ඉංග්‍රීසි ලිපියෙහි තිබෙන ආකාරයටම තබා ඇත. ඉංග්‍රීසි අනුවාදයෙහි මෙසේ දැක්වෙන්නේ මූලාශ්‍ර මාතෘකාව සිංහලයෙන් ඇති නිසාත් එම සිංහල මාතෘකාව ඉංග්‍රීසි අකුරෙන් ලියා දක්වා ඇති නිසාත්ය. සිංහල අනුවාදයෙහි (සිංහල) යන්න අනවශ්‍ය වේ. සිංහල මාතෘකාව සිංහලෙන් ලියූ කල එය සිංහල බව නැවත කියන්නේ ඇයි? සිංහල මාතෘකාව ඉංග්‍රීසි අකුරෙන් ලියනවා වෙනුවට සිංහල අකුරෙන් ලිවිය හැක. මෙය සිංහල ලිපියක් නිසාය.
සිංහල ලිපියක දැක්වෙන මූලාශ්‍ර ඉංග්‍රීසි මාතෘකා සහිත වන විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. (ඉංග්‍රීසි) යන්න භාවිතා කොට මාතෘකාව ඉංග්‍රීසි එකක් බව දක්වා සිංහල අකුරෙන් ඉංග්‍රීසි මාතෘකාව ලියා දැක්විය හැක. --- 112.135.211.204 03:58, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply