සාකච්ඡාව:වෛරස් පිළිබඳ හැඳින්වීමක්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවතින්නා වූ Introduction to viruses නමැති ලිපිය මෙහිදී "වෛරස් පිළිබඳ හැඳින්වීමක්" යන නමින් පරිවර්තනය කොට ඇත. එසේම තවද "වෛරස්" යන නමින්ද අසම්පූර්ණ ලෙස ඉහත සඳහන් කළ ලිපිය පරිවර්තනය කොට ඇත. මෙම ලිපි දෙක ඒකාබද්ධ කිරීම පිළිබඳ එකඟ වන අතර මෙහිදී ඉග්‍රීසි ලිපියෙහි පරිවර්තන ලෙස ඉදිරිපත් කරන්නා වූ ලිපියේ මාතෘකාව ලෙස "වෛරස් පිළිබඳ හැඳින්වීමක්" යන මාතෘකාව වඩාත් ඔබින බව මාගේ අදහසයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Kulna (සාකච්ඡාවදායකත්ව) විසින් 05:21, 2 මාර්තු 2012‎ හිදී එක් කර ඇත

මෙම ලිපිය Introduction to viruses නමැති ලිපිය හා සම්බන්ධ කරන මෙන් යෝජනා කරමි.[සංස්කරණය]

මෙම ලිපිය Introduction to viruses නමැති ඉංග්‍රීසි ලිපියෙහි පරිවර්තනය බැවින් එම ලිපිය හා සම්බන්ධ කරන මෙන් යෝජනා කරමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Kulna (සාකච්ඡාවදායකත්ව) විසින් 05:26, 2 මාර්තු 2012‎ හිදී එක් කර ඇත