සාකච්ඡාව:වෙසක් මාසය
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: දින 21කට පෙර by Lee in topic අව/පුර පක්ෂ මාස
මෙය වෙසක් මාසය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පැරණි සාකච්ඡා
[සංස්කරණය]කුමක් කළ යුතුද?
අව/පුර පක්ෂ මාස
[සංස්කරණය]ලිපිය තුල වෙසක් අව හා පුර පක්ෂ ලෙසින් දැක්වීම නිවරද නොවේ. අව හා පුර පක්ෂ වන්නේ සැම වසරකම වෙසක් මස නොවේ. එය වසරෙන් වසරට වෙනස් වෙයි. මෙහි ගැටළුව ඉංග්‍රීසි වසරෙහි මාස 12 ක් හා සිංහල වසරෙහි මාස 13 පැවතීමයි. ---ශ්වෙත (talk) 14:25, 15 මැයි 2012 (යූටීසී)
- @Shwetha, මම හිතන්නේ මේ කතාවෙන් කියවෙන දේ බාගෙට හරි මට තේරුණේ අද. මේක බුද්ධ වර්ෂය මාසය මැද දී මාරු වෙන එක ගැන කතාවක් නේද? -- Lee (talk) 06:06, 23 මැයි 2025 (යූටීසී)