සාකච්ඡාව:වෙබ් බ්‍රව්සර ලයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලිපියේ මාතෘකාව පිළිබඳව...[සංස්කරණය]

වෙබ් බ්‍රව්සරය යන වදනට වඩා, වෙබ් ගවේශකය යන වදන වඩාත් උචිත බව මගේ අදහසයි. වියුණු ගවේශකය මීටත් වඩා අගේ ඇති වදනක් බවයි මගේ අදහස. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 15:36, 8 මැයි 2010 (යූටීසී)