සාකච්ඡාව:විශ්ව නීති.The Universal Low

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නොදන්න දෙමළෙ නිසා අපි වරිගේ නහ ගන්නේ ඇයි? මෙම ලිපියෙහි මාතෘකාව විශ්ව නීති යැයි පමණක් යෙදුවේ නම් ඇති නේද? නොදන්නා ඉංග්‍රීසියෙන් එය කියන්න ගිහින් Law වෙනුවට Low යැයි පුනපුනා යෙදීමෙන් මුළු ලෝකයාටම අපගේ නොදන්නා කම දක්වන්නේ නිරපරාදේ නේද? ---- Shwetha (talk) 23:52, 8 ඔක්තෝබර් 2020 (යූටීසී)[reply]