Jump to content

සාකච්ඡාව:විද්‍යාඥයෝ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Shwetha

කිසියම් පිටුවක් මකාදැමීම සඳහා නම් කිරීමට පෙර, එය වැඩිදියුණු කළ හැකිද, කොට ලිපියක් බවට ඌනනය කළ හැකිද, ඒකාබද්ධයක් හෝ යළියොමුවක් හෝ මගින් වෙනත් තැනකට යොමු කල හැකිද, පෙර පැවති වඩාත් හොඳ අනුවාදයකට ප්‍රතිවර්තනය කළ හැකිද, නැතහොත් වෙනයම් ආකාරයකින් හැසිරිවිය හැකිද යන්න විමසා බැලිය යුතු වෙයි. එබැවින් මෙම ලිපිය මකා දැමීමට මම විරුද්ධ වෙමි. මෙම ලිපිය තැනූ පරිශීලකයා රිදවීම හෝ ඔහු/ඇය වෙත දඬුවම් පැමිණවීම හෝ නොව විකිපීඩියාව පෝෂණය පමණක් අපගේ පරම අභිලාශය විය යුතු බව මගේ අදහසයි. ---- Shwetha (talk) 04:41, 13 මාර්තු 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:විද්‍යාඥයෝ&oldid=361437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි