Jump to content

සාකච්ඡාව:වැසිලි ආකිපොව්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by Dumindar

Dumindar (talk) 13:53, 26 ඔක්තෝබර් 2011 (යූටීසී) ලිපියෙහි අඩු පාඩු අත්දැකීම් ඇති කිසිවෙකු විසින් හෝ පෙන්වා දෙන්නේ නම් කෘතඥ වෙමි. ස්තුතියි. Dumindar (talk) 14:09, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

පහත දෝෂ දුටිමි.
  1. ලිපියෙහි ඉංග්‍රීසි හා අනෙකුත් භාෂා අනුවාද පවතින බව නොදැක්වීම
  2. එලෙස කිරීමෙන් මෙය පරිවර්තනයක් බව නොදැක්වීම
  3. සැකිලි භාවිතා නොකිරීම
  4. අනෙක් ලිපි වලට සබැඳි නොදැක්වීම- විකිපීඩියාවක පරමාර්ථය මෙයින් කෙලෙසී ඇත.
සමහර අඩුපාඩු සැදුවෙමි. ඉංග්‍රීසි අනුවාදය ඇසුරෙන් ඉතිරි අඩුපාඩු මකාලන්න. -- අස්ලාන් (talk) 17:41, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

අස්ලාන්, තුති. Dumindar (talk) 15:25, 28 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply