Jump to content

සාකච්ඡාව:වායු

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ප්ලාස්මා යනු අධික ලෙස අයනීකෘත වායුව වන අතර, සාමාන්‍ය හෝ සම්භාව්‍ය පදාර්ථයේ අවස්ථා ගණයට නොවැටෙයි. සාමාන්‍ය ලෙසින් පදාර්ථයේ අවස්ථා වන්නේ ඝන, ද්‍රව සහ වායු වෙති. ---ශ්වෙත (talk) 09:39, 12 ජූනි 2012 (යූටීසී)Reply

Proposed merge with වායු - අන්වීක්ෂීය

[සංස්කරණය]

එක් ලිපියක පැවතිය යුතු කරුනු වේ. ඉංග්‍රීසි විකියෙහි ඇති ලිපිය කොටස් දෙකකට කඩා පරිවර්තනය කර පිටු දෙකක් සාදා ඇත. Mr. 1100100 (Talk) 07:04, 15 සැප්තැම්බර් 2015 (යූටීසී)Reply

ඒකාබද්ධය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වායු&oldid=396146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි