සාකච්ඡාව:වල් අලි විසින් ශ්‍රී ලංකාවේදී මරණලද පුද්ගලයෝ ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙහි ආශ්‍රිතය දක්වා ඇති අයුර නිවැරැදි නොවේ. ආශ්‍රිතයක් ක්ලික් කල විට ලිපියෙහි උපකොටස ලබා ගත් ආශ්‍රය වෙත යොමු විය යුතු වෙයි. මෙහිදී එසේ නොවේ. -- ශ්වෙත (talk) 17:41, 20 මාර්තු 2011 (යූටීසී)[reply]

ලිපිය කොට හිංදා නේද ඒ. වෙන වරදක් හිංදා නං හදන්නකො Singhalawap (talk) 17:46, 20 මාර්තු 2011 (යූටීසී)[reply]
හැදුවෙමි. -- ශ්වෙත (talk) 18:38, 20 මාර්තු 2011 (යූටීසී)[reply]
පිං සිද්දවෙච්චාවෙ Singhalawap (talk) 17:15, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
මේක අපිට වන අලින් ... කියල මාතෘකාව වෙනස් කරන්න වෙයි ද දන්නේ නෑ.. --උපුල් (talk) 03:31, 7 ජූනි 2011 (යූටීසී)[reply]
ආණ්ඩුව මේ සතුන්ට වන අලි කියන්න පටන්ගත්තේ මොකද දන්නේ නැහැ. වල් කියන්නේ කුපාඩි කියල හිතලද දන්නේ නැහැ. වල් කියන්නේ කැලය කියන එකයි. කැලෑ අලි යන්න වල් අලි වෙනවා. මින්ස්සු තාම කියන්නේ වල් අලි කියලයි. වන අලි කතාව තිඹිරි ගෙයිම මිය යන්න ඉඩ තියෙනවා. ඒක නිසා කලබල නොවී ටිකක් ඉමු. --- 112.135.211.66 03:40, 7 ජූනි 2011 (යූටීසී)[reply]
නෑ නෑ , කලබල වෙන්න ඕන නෑ... --උපුල් (talk) 05:20, 7 ජූනි 2011 (යූටීසී)[reply]
Sinhala is not a language governed by a government. Singhalawap (talk) 07:01, 7 ජූනි 2011 (යූටීසී)[reply]